වතු කම්කරු දීමනාව සම්බන්ධයෙන් තීරණයක්...

Report

වතු කම්කරුන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට දැනට වතු සමාගම් 07ක් එකඟතාව පළ කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) ලංකා කම්කරු කොංග්‍රසය විසින් මහනුවරදී සංවිධානය කර තිබු මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු වෘත්තිය සමිති හා තරුණ නායක හමුවට එක්වෙමින් පවසා ඇත.

ලබන 26 මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය...

ලබන 26 මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය...

ඒ අනුව, රනිල් වික්‍රමසිංහයන් පවසා ඇත්තේ, කම්කරු අමාත්‍යවරයා ලෙස එළඹෙන සඳුදා පඩි පාලක සභාව කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා කරන බවත්, අවශ්‍ය නම් එම තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විශේෂ නීති ගෙන ඒමට සූදානම් බවත් ය.