ලබන 26 මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය...

Report

ලබන 26 වෙනිදා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා නිවේදනය කළේ ය.

ගාසාහි පාසල් ගොඩනැගිල්ලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර...

ගාසාහි පාසල් ගොඩනැගිල්ලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර...

කෙසේ වෙතත්, එළැඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවල ඒ තුළින් එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.