රජයේ ගොඩනැගිලි 2972ක් ගැන තීරණයක්

Report

විවිධ රාජ්‍ය ආයතන මඟින් ඉදිකරනු ලැබූ මේ වන විට අතහැර දමා හෝ අර්ධ වශයෙන් ඉදිකරනු ලැබූ එහෙත් නිසි ලෙස භාවිතයට නොගන්නා ඉදිකිරීම් සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය මඟින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහාය ඇතිව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තොරතුරු රැස් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම තොරතුරු අනුව හඳුනා ගනු ලැබූ ඌන උපයෝජිත හා අර්ධ ලෙස ඉදිකිරීම් සිදු කරනු ලැබූ ගොඩනැගිලි 2,972 කට අදාළව මේ වන විට පවතින භෞතික තත්ත්වය සම්බන්ධයෙන් විස්තර ඇතුළත් වාර්තාවක් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කර තිබුණා.

එබැවින් අඳාළ ගොඩනැගිලි ඵලදායී කාර්යයන් වෙනුවෙන් යොදා ගැනීමට හැකි වන ලෙස අදාළ අමාත්‍යාංශ සහ ආයතන මඟින් වහාම විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය මඟින් තීරණය කර ඇත.

රාජ්‍ය සේවයට එන්න ඉන්න අයට සුබ ආරංචියක්

රාජ්‍ය සේවයට එන්න ඉන්න අයට සුබ ආරංචියක්

දිවයිනේ සියලුම දෙනාට අති විශේෂ දැනුම්දීමක්

දිවයිනේ සියලුම දෙනාට අති විශේෂ දැනුම්දීමක්

හෙට සිට පාසල් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙනවා - සමස්ත ලංකා ගුරු සංවර්ධන නිලධාරී සංගමය

හෙට සිට පාසල් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙනවා - සමස්ත ලංකා ගුරු සංවර්ධන නිලධාරී සංගමය