නව ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් නියංගොඩ රාජකාරි අරඹයි

Report

නව ජාතික බුද්ධි ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ අද (28) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්යාලයේදී නව ධුරයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කළේය.

ඔහු සිය පත්වීම් ලිපිය ඊයේ (27) ආරක්ෂක ලේකම් ඒයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අතින් ලබා ගත්තේය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සන්නාහ සන්නද්ධ බළකායේ ප්‍රවීණ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් නියංගොඩ, වසර 35කට අධික සේවිකාලයක් තුළදී විශිෂ්ඨ සේවයක් සැපයූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

පද්මෙගේ පල හිලව්වෙන් ගිනි ඇවිළුණු ගයත්‍රී ඩයස් නොකියා කියන පාපොච්චාරණය මෙන්න

පද්මෙගේ පල හිලව්වෙන් ගිනි ඇවිළුණු ගයත්‍රී ඩයස් නොකියා කියන පාපොච්චාරණය මෙන්න

අභියෝගාත්මක හා ප්‍රමුඛ තනතුරු ගණනාවක් දාරා සාර්ථකව ක්‍රියාත්මක කළ ඔහුගේ කැපීපෙනෙන නායකත්වය හා රාජකාරියට ඇති කැපවීම හමුදාව මඟින් මනා පරිදි පිළිබිඹු කර ඇති බවත් සඳහන් වේ.

රන් මිල ලක්ෂ තුනකින් පහලට අද ගන්න හොදම දවසයි

රන් මිල ලක්ෂ තුනකින් පහලට අද ගන්න හොදම දවසයි