සුබසාධක ප්‍රතිලාභ සදහා සුදුස්සන් තෝරා ගැනීමේ දිනය දීර්ඝ කරයි..

Sri Lanka Government Of Sri Lanka
By krishani Mar 31, 2023 11:17 PM GMT
krishani

krishani

Report

සුබසාධක ප‍්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ වැඩසටහනේ අවසන් දිනය අප්‍රේල් මස 10 වැනිදා දක්වා දීර්ඝ කිරිමට කටයුතු යොදා තිබෙනවා.

ඒ සුබසාධන ප‍්‍රතිලාභ මණ්ඩය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියා සිටියේ දිස්ත‍්‍රික් ලේකම්වරුන් හා ප‍්‍රාදේශිය ලේකම්වරුන්ගෙන් ලද ඉල්ලීම් සලකා බලා සංගණනය අවසන් කිරිමේ දිනය දීර්ඝ කිරිමට පියවරගත් බව ය.

”ඇත්තම කියමු ඇත්තම අයට ප‍්‍රතිලාභ දෙමු ” යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම ඊයේ (31) දිනයේ අවසන් වීමට නියමිතව තිබුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join