දෙසැම්බර් 26 විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ..!

Sri Lanka
By Sewvandhi Dec 22, 2022 06:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එළඹෙන 26 වන සඳුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha