ගැබිණි ගුරුවරියක් ධාවනය වෙමින් තිබූ දුම්රියට පැනලා - හදවත් සංවේදී කළ සිදුවීම..

Sri Lanka Police Sri Lanka Police Investigation Accident Death
By krishani Mar 20, 2024 04:30 PM GMT
krishani

krishani

Report

නුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රියට පැන පාසල් ගුරුවරියක් සියදිවි නසාගත් පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

ගැබිණි ගුරුවරියක් ධාවනය වෙමින් තිබූ දුම්රියට පැනලා - හදවත් සංවේදී කළ සිදුවීම.. | Death Woment At Rathgama

මෙම ගුරුවරිය මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ රත්ගම, ඕවකන්ද ප්‍රදේශයේ දී ය.

බූස්ස, කැඳල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි දෙදරු මවක් වන ඇය අද (20) දහවල් කාලයේ දී මෙලෙස සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වූයේ.

මෙලෙස මිය ගිය ගුරුවරිය ගැබිනියක් වන බව පොලිසිය සඳහන් කළේ ය.

සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇයගේ මෘත ශරීරය ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

ReeCha