අධිවේගයේ සිදු වූ රිය අනතුරකින් විශ්‍රාමික ගුරුවරියක් ජිවිතක්ෂයට පත් වූ සංවේදී සිදුවීමක්..

Sri Lanka Police
By krishani Aug 14, 2022 04:27 AM GMT
krishani

krishani

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව - දෙවට පිවිසුම් මාර්ගයේ නුගදුව ප්‍රදේශයේ දී ඊයේ (13) පෙරවරුවේ දී සිදු වූ රිය අනතුරකින් විශ්‍රාමික ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන විදුලිකණුවක ගැටීමෙන්‍ ය.මියගිය කාන්තාවගේ පුත්‍රයා විසින් මෝටර් රථය පදවාගෙන ගොස් ඇති අතර අධික වේගයෙන් රිය පැදවීම අනතුරට හේතුව බව පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 67 හැවිරිදි දොරපේ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join