දුම්රියක ගැටී කාන්තාවක් ජිවිතක්ෂයට.

Sri Lanka Police Sri Lanka
By krishani Apr 04, 2023 02:43 AM GMT
krishani

krishani

Report

ඊයේ(03) වැල්ලවත්ත ප්‍රදේශයේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දී දෙහිවල සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක ගැටී කාන්තාවක් මියගොස් තිබෙනවා.

මියගිය කාන්තාව වයස අවුරුදු 21ක් වන මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වේ.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join