කුසට අහරක් සොයා ගැනීමට නොහැකි වූ කාන්තාවක් සියදිවි නසාගත් සංවේදී පුවතක්..
By krishani
ආහාරය සදහා යමක් නොමැති වීම දරාගත නොහැකිව සිය දිවි නසාගත් කාන්තාවක් පිළිබඳ අරණායක ප්‍රදේශයෙන් ඊයේ (01) වාර්තා විය.
නිවසේ තිබුණු පලිබෝධ නාශකයක් වැනි විෂ දියරයක් පානය කිරීමෙන් අදාළ කාන්තාව මිය ගිය ගොස් ඇත්තේ.
අරණායක පොලිස් වසමේ බොස්සැල්ල, කළුගල 55 කොටසේ පදිංචිව සිටි 75 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් වන ඇය සිය 73 හැවිරිදි වයෝවෘද්ධ සැමියා සමඟ ජීවත් වී ඇත.
මෙම වයෝවෘද්ධ යුවළට ගොවි විශ්‍රාම වැටුප ලෙස රුපියල් 1,950ක් හා වැඩිදිටි දීමනා ලෙස රුපියල් 1,900ක් ලෙස සමස්ත ආදායම රුපියල් 3,850ක් ලැබී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |