හක්ක පටස් කා ජිවිතයෙන් සමුගත් අසරණයින් දෙදෙනෙක්..

Sri Lanka
By krishani Jun 24, 2022 12:47 AM GMT
krishani

krishani

Report

සතුන් දඩයම් කිරීමට තැබු හක්ක පටස් කා සුනඛයන් දෙදෙනෙකු මියගිය පුවතක් බදුල්ල - දෙමෝදර ප්‍රදේශයෙන් වාර්තා වේ.

දෙමෝදර නෙදර්විල ප්‍රදේශයේ හක්ක පටස් භාවිත කර වන සතුන් දඩයම් කිරීම වන බව අප වාර්තාකරුවන් පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join

ReeCha