මව පොළට ගිය අතරතුර, පාසල් සිසුවියක් ගෙළ වැළලාගෙන මිය යයි..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Death
By krishani
බදුල්ල ප්‍රදේශයේ 14 හැවිරිදි සිසුවියක් නිවසේ දී ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගත් පුවතක් වාර්තා වේ.
ඇය මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ ප්‍රේම සබඳතාවක් සම්බන්ධයෙන් මව විසින් සිදුකළ අවවාදයකට සිත් තැවුලට පත්ව බව පොලිසිය සඳහන් කළේ ය.
මියගිය දැරිය මීට පෙර ද නිවසින් පිටව ගොස් සිට ගම්වැසියන් විසින් ඇයව නැවත කැඳවා ගෙනවිත් නිවැසියන්ට භාර දී ඇත.
දැරියගේ පියා ද කළකට පෙර මියගොස් තිබෙන අතර ඇගේ මව ඊයේ (26) සති පොළට ගොස් තිබෙනවා.
ඒ අතරතුර දැරිය මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ.
