විනෝද වෙමින් දිය නෑමට ගිය සාමාන්‍ය පෙළ සිසුවෙකුගේ සතුට දිය යට සැඟ වී ගිය සංවේදී පුවතක්.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Accident
Death
By krishani
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙක් කුඹුක්කන් ඔයේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු දාහතක් වන ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් ය.
ඔහු සිය මිතුරන් පිරිසක් සමග දිය නෑමට ගොස් ඇති අතර එක් වරම දියේ ගිලී තිබෙනවා.
පසුව ඔහු කඩිනමින් ගොඩට ගෙන ඒමට කටයුතු කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් ඇත.
කෙසේවෙතත්, පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |