මේ මගේ දරුවෝ නම දෙනාගේ තාත්තා.. මිය ගිය තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ගැන කාන්තාවක් හඬමින් හෙළිකළ යටගිය කතාව...

Report

අභාවප්‍රප්ත වූ හිටපු නියෝජ්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබදව අවසන් කටයුතු පසුගියදා සිදු කෙරුණා.

මේ මගේ දරුවෝ නම දෙනාගේ තාත්තා.. මිය ගිය තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ගැන කාන්තාවක් හඬමින් හෙළිකළ යටගිය කතාව... | Death Palitha Thewarapperuma

නන් දෙසින් විශාල පිරිසක් ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණා.

මෙරට මානුෂීය දේශපාලනඥයෙක් වූ ඒ මහතා පිළිබදව හඩමින් ශෝකය පළකළ ජනතාවගේ කදුළින් මතුගම ප්‍රදේශයම සේදි ගියා.

ඒ මහතාගේ ජීවිත කතාවේ ඔහු මිනිසුන්ට පිහිට වූ දින පිළිබදව ඔවුන්ද සංවේගය පළකරන්නේ ඉතාම විශිෂ්ඨ ලෙසයි.

මේ යටගිය කතාවත් ඒ වගේ.

පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවය පිළිබදව ශෝකය පල කිරීමට පැමිණි දරුවන් සහ ඔවුන්ගේ මව්පියන් එම කතාව යළි හෙළිදරව් කළා.

"පාලිතගේ හඬපටත් මම ළඟ තියෙනවා.." - රංජන් සංවේදී වෙමින් ප්‍රසිද්ධියේම කීව දෙය.. (VIDEO)

"පාලිතගේ හඬපටත් මම ළඟ තියෙනවා.." - රංජන් සංවේදී වෙමින් ප්‍රසිද්ධියේම කීව දෙය.. (VIDEO)


මීට වසර ගණනකට මෙර පාසලකට දරුවන් 9දෙනෙකු ඇතුළත් කර නොගැනීමට එරෙහිව තෙවරප්පෙරුම මහතා මැදිහත්ව විශාල ප්‍රයත්නයක් දරා එම දරුවන් පාසලට ඇතුලත් කිරීමට කටයුතු කළා.

පාලිත තෙවරප්පෙරුම මහතාට සංවේගය පළ කිරීමට පැමිණි ජනතාව ඔහු පිළිබදව එම අදහස් සංවේගයෙන් යුතුව පළකළා.