ජනතා සෝ සුසුම් මැද, නිසල නිවහනේ තැන්පත් කළ සොඳුරු දඩබ්බරයා - එහි නොදුටු දසුන් සියල්ල මෙතනින්..(VIDEO)
ඇත්තටම සමහර මිනිස්සු මිය ගියාම හිතට දැනෙන වේදනාව කියා ගන්න තේරෙන්නෙ නැති තරම්.
හදවතින්ම ජනතාවගෙ දුක හැඳින ගත්, සාමාන්‍ය මිනිස්සුන්ගේ පැත්තේ සිටගත් මේ සොඳුරු දේශපාලකයාගේ හදිසි වියෝව හැමෝගෙම හිත් වේදනාව ඇති කරන්නක් වුණා.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ, සාමාන්‍ය ජනයාට හිතැති තෙවරප්පෙරුම මහතා පෙරේදා (16) පස්වරුවේ මරණයට පත් වුණා.

විශාල ජන ගඟක් සුදු මල් අතැතිව මහ මගට එක් වෙයි.. පාලිත තෙවරප්පෙරුම මෙලොව හැරදා නිසල සෙවණට යන්නම යයි.. (VIDEOS/PHOTOS)
ඒ සිය පුද්ගලික වත්තේ වැඩ කරමින් සිටියදී විදුලි සැර වැදීමක් හේතුවෙන් ය.
ඒ මහතාගේ මරණයෙන් පසුව සිය අවසන් දිනයේ ගයන්න ගීයක් ලියා ඇති බව ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති.
ඒ ඔහු ජීවත්ව සිටිය දී වීම විශේෂත්වයක් වේ.
අවසන් කටයුතු සිදු කෙරෙන ඒ දර්ශන පහතින් නරඹන්න,
.