ලංකාවටම කඳුලක් ගෙනා, සොඳුරු දේශපාලකයාගේ වියෝව ගැන බුකියම සංවේදී වුණේ මෙහෙමයි.. (PHOTOS)

Report

ඊයේ (16) පස්වරුවේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ හදිසි අභාවය හේතුවෙන් ලංකාවම මහත් සංවේදීතාවයට පත් විය.

ලංකාවටම කඳුලක් ගෙනා, සොඳුරු දේශපාලකයාගේ වියෝව ගැන බුකියම සංවේදී වුණේ මෙහෙමයි.. (PHOTOS) | Death Palitha Thewarapperuma

එමෙන්ම, එය පක්ෂ විපක්ෂ භේදයකින් තොරවම කාගේත් සිත් රිදවන කරුණක් වූවේ ය.

ඉතිම් මේ සොඳුරු මිනිසාගේ අභාවය බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ සිතට වේදනාවක් ගෙන දෙන්න වුණා.

පාලිත තෙවරප්පෙරුමගේ හදිසි මරණය ගැන එළියට ආ තවත් තොරතුරු මෙන්න.

පාලිත තෙවරප්පෙරුමගේ හදිසි මරණය ගැන එළියට ආ තවත් තොරතුරු මෙන්න.


ලංකාවාසීන් යම් ඛේදවාචකයකට මුහුණ දෙන හැම අවස්ථාවකදිම ඉදිරියෙන්ම සිට මිනිසුන් සමග හිටගන්නා ඔහු ජනතාවගේ ආදරයට ලක් වූ මිනිසකු බවට පත් වී හමාරයි.

කෙසේ වෙතත්, ඒ මහතාගේ වියෝවෙන් සමාජ ජාලාවල පල වූ සංවේදී සටහන් විශාල ප්‍රමාණයක් දැකගන්නට හැකි වුණේ මෙලෙසයි,

GalleryGalleryGalleryGalleryGallery