මහල් 12කින් යුත් ගොඩනැගිල්ලකින් පුද්ගලයෙක් ඇද වැටෙයි - ඛේදනීය ඉරණමක්..

Sri Lanka
By krishani Sep 05, 2022 03:06 AM GMT
krishani

krishani

Report

වැල්ලවත්ත - මායා මාවත ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙකු මියගොස් ඇත.

මහල් 12 කින් යුත් මෙම ගොඩනැගිල්ලේ 11 වන මහල පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටියදී එහි ජනේලයක් අසළින් බිමට වැටී මෙම පුද්ගලයා ඊයේ(05) මියගොස් ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 46 ක් වයසැති කිරුලපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha