පුද්ගලයෙක් දියේ ගිලි ජිවිතක්ෂයට.
Sri Lanka Police
Sri Lanka
By krishani
ඊයේ (26) සවස, තලෙයිමන්නාරම මුහුදු තීරයේ බෝට්ටුවකින් ධීවර කටයුතුවල යෙදී සිටි පුද්ගලයෙකු දියේ ගිලී මරණයට පත් වී ඇත.
එම පුද්ගලයා මීමැස්මොරය රෝගයෙන් පෙලෙන පුද්ගලයෙකු හේතුවෙන් එම රෝගය උත්සන්න වීමෙන් දියට වැටී ඇති බව පොලිසිය පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |