හක්කපටස්වලට ජිවිතය බිළි වූ එක්දරු පියෙකුගේ සංවේදී මරණය..

Sri Lanka Police
By krishani Jun 27, 2022 06:13 AM GMT
krishani

krishani

Report

හම්බන්තොට - සමරකෝන් වැව ප්‍රදේශයේ දර කැඩීමට ගිය පුද්ගලයෙකු හක්කපටස් පුපුරායාමක් නිසා ජීවිතක්ෂයට පත්ව ඇත.

25 හැවිරිදි එක්දරු පියෙක් වන ඔහු පවුලේ අය සමඟ දර කැඩීමට ගිය අවස්ථාවේ බාල සොහොයුරා කැළයේ තිබු ගුලියක් වැනි යමක් මියගිය පුද්ගලයාට ලබා දී ඇති අතර, එය මුඛයෙන් විවෘත කිරීමට ගිය අවස්ථාවේ පිපිරීම සිදුව ඇති බව පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha