විදුලි සැර ජීවිතයකට ගෙනා ඛේදවාචකය - නිරන්තර අවධානයෙන් සිටින්න..

Sri Lanka Police Sri Lanka Police Investigation Hospitals in Sri Lanka Death Latest Headlines
By krishani Apr 27, 2024 01:21 PM GMT
krishani

krishani

Report

විදුලි සැර වැදී පුද්ගලයෙකු මිය ගිය පුවතක් පිළිබඳව තොරතුරු  තෙල්දෙණිය, කරල්ලියද්ද ප්‍රදේශයෙන් වාර්තා වේ.

විදුලි සැර ජීවිතයකට ගෙනා ඛේදවාචකය - නිරන්තර අවධානයෙන් සිටින්න.. | Death One Person At Theldeniya

මෙලෙස විදුලි සැර වැඩී ඇත්තේ සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන ආයතනයක කම්බි කපමින් සිටි පුද්ගලයෙකු ය.

පසුව ඔහු තෙල්දෙණිය රෝහලට ඇතුළු කර ඇති අතර එහිදී මියගොස් ඇති බව සඳහන් වේ.

මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි කටුකිතුල, උඩිස්පත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.