මුහුදු වෙරළකින් නාදුනන මළ සිරුරක්.

Sri Lanka Police Sri Lanka
By krishani Dec 18, 2022 06:44 AM GMT
krishani

krishani

Report

මාතර - බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ මුහුදු වෙරළේ පිරිමි පුද්ගලයෙකුගේ නාඳුනන මළ සිරුරක් හමු වී ඇත.

ඊයේ (17) උදෑසන මාතර පොලීසියට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මියගිය පුද්ගලයා අවුරුදු 45ක් පමණ වන උස අඩි 5යි අඟල් 3ක් පමණ වන අයෙක් වේ.

ශරීරය හඳුනාගත නොහැකි තත්ත්වයෙන් දියවී ගොස් ඇති අතර අනන්‍යතාවය තහවුරු වී නොමැත.

මාතර රෝහලේ මෘත ශරීරය තැන්පත්  කර ඇති අතර මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha