අනියම් පෙම ගෙනා සිත් තැවුලෙන් සිදුකර ගත් අකරතැබ්බ..

Report

අනියම් බිරිඳ සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් සිත්තැවුලට පත් වූ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇත.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ 40 වියේ පසු වූ කයිට්ස් - කරම්පන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.

විමර්ශනවල දී අණාවරනය වී ඇත්තේ සියදිවි හානි කරගත් පුද්ගලයාගේ බිරිඳ විදෙස්ගතව රැකියාවක් කරන බවයි.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි. 


කුඹුරු යායකින් නිරුවත් මළ සිරුරක්.

කුඹුරු යායකින් නිරුවත් මළ සිරුරක්.


වැල්ලම්පිටියෙන් නාඳුනන මළ සිරුරක් හමු වෙයි.

වැල්ලම්පිටියෙන් නාඳුනන මළ සිරුරක් හමු වෙයි.