කුඹුරු යායකින් නිරුවත් මළ සිරුරක්.

Report

අද (05) නිකවැරටිය ප්‍රදේශයේ කුඹුරු යායක තිබී නිරුවත් මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මිය ගොස් තිබෙන්නේ වයස අවුරුදු 40/45ක පෙනුමකින් යුත් පුද්ගලයෙක් බව වාර්තා වන්නේ.

මියගිය එම පුද්ගලයාගේ සිරුරේ පපුව කොටසේ සම ගැලවී ගොස් තිබු අතර අදාළ මළ සිරුර කාගේද යන්න තවමත් අනාවරණය වී නොමැති බව නිකවැරටිය පොලිසිය සඳහන් කළේ ය. 

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නිකවැරටිය පොලිසිය විසින් සිදුකරනු ලබයි. 

වැල්ලම්පිටියෙන් නාඳුනන මළ සිරුරක් හමු වෙයි.

වැල්ලම්පිටියෙන් නාඳුනන මළ සිරුරක් හමු වෙයි.