අභිරහස් ලෙස මියගිය මරණයක්..
Sri Lanka Police
Sri Lanka
By krishani
ඊයේ (01), අරලගංවිල - රත්මල්තැන්න ප්‍රදේශයේ දී කුඹුරු යායක් තුල මියගිය පුද්ගලයෙක්ගේ මරණයක් වාර්තා වේ.
ඔහු වයස අවුරුදු 60ක් වන එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් වේ.
මෙම පුද්ගලයා අරලගංවිල අතුරුවාරි කලාපයේ කුඹුරු ඉඩමට ගොස් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට ලක්ව ඇත්තේ.
මෙය අකුණුසැර වැදීමෙන් සිදුවූ මරණයක් බව පොලිසිය සැක කරයි.
කෙසේවෙතත්, අරලගංවිල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |