බෑවුමකින් වැටී පුද්ගලයෙක් ජිවිතක්ෂයට.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Accident Death
By krishani Jul 17, 2023 02:47 AM GMT
krishani

krishani

Report

ඇලපාත - බලිබත්ගොඩ ප්‍රදේශයේ බෑවුමකින් පහලට වැටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත් විය.

මේ සම්බන්ධයෙන් ඊයේ (16) රාත්‍රියේ ඇලපාත පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරමිභ කෙරිණ.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 63ක අයෙක් වන අතර ඔහු කරංගොඩ රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් ඇලපාත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.