පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් සමග වෙඩි හුවමාරුවක් - අවශ්‍ය කර සිටි සැකකරුවෙක් මිය යයි.

Sri Lanka Police STF Sri Lanka Sri Lanka Police Investigation Death
By krishani Oct 07, 2023 02:17 AM GMT
krishani

krishani

Report

පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් කමාන්ඩෝ සෙබළකු ජීවිතක්ෂයට පත් විය.

මෙම කමාන්ඩෝ සෙබළා අගෝස්තු 25 වැනිදා තලංගම ප්‍රදේශයේ දී සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවකු බව සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙලෙස ඔහු මිය ගියේ හංවැල්ල පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් ය.

ReeCha