සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත් සංවේදී සිදුවීමක්..

Sri Lanka
By krishani Aug 12, 2022 02:44 AM GMT
krishani

krishani

Report

ඉපලෝගම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක කසිප්පු මත්පැන් පානය කරන සිව් දෙනකු දෙදිනක් තුළ මියගොස් ඇතැයි වාර්තා වනවා.

එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු ද මියගිය පිරිස අතර වනවා. මියගිය සිව් දෙනා තදබල ලෙස නීති විරෝධී මත්පැන් පානය කරන අයවලුන් බවයි වාර්තා වන්නේ.

ඔවුන්ගේ මරණවලට හේතුව දැනට තහවුරුව නැති අතර නීති විරෝධී මත් වතුර විසවීමෙන් මිය යන්නට ඇතැයි සැකකරන බවයි එම පුද්ගලයන්ගේ නෑදෑයන් සඳහන් කළේ.

ReeCha