මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙයි.

Sri Lanka Police Sri Lanka
By krishani Dec 23, 2022 03:29 AM GMT
krishani

krishani

Report

තොඩුවාව මුහුදෙහි දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

වයස අවුරුදු 11ක කුඩා දරුවෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

එම සිසුවා ඊයේ(22) පස්වරුවේ තවත් මිතුරන් පිරිසක් සමඟ උපකාරක පන්තියක් වෙත ගොස් ඇති අතර උපකාරක පන්තිය ආරම්භ වීමට පෙර ඔහු මුහුදේ දිය නෑමට ගොස් ඇත.

මෘත ශරීරය මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මාරවිල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha