කුප්පි ලාම්පුවක් පෙරලීමෙන් ඇති වූ ගින්නකින් මස 06ක් වයසැති බිළිඳෙකු ජිවිතක්ෂයට.
Sri Lanka
Fire
By krishani
මුලතිව් - පුදුකුඩිඉරිප්පු, තෝරාවිල් ප්‍රදේශයේ නිවසක කුප්පි ලාම්පුවක් පෙරලී ඇති වූ ගින්නකින් මාස 06ක් වයසැති බිළිදෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගිය ජනවාරි මස 22 වැනිදා රාත්‍රියේ අදාළ ගින්න හටගෙන ඇත්තේ.
එමගින් පිළිස්සුම් තුවාල ලැබූ බිළිඳා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර පෙරේදා (01) මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |