මේ මොකක්ද?. සියල්ලන් හඬවමින්.. මියගිය දීඝදන්තුගේ, උදරය තුළ තිබී හමු වුණ දෙය මෙන්න..
By krishani
ගල්කිරියාගම - හිඟුරුවැව ප්‍රදේශයේ ගෙවත්තක ඇද තිබූ විදුලි රැහැනක ගැටී දීඝදන්තු 1 හස්තියා මිය ගියේ ය.
එලෙස මිය යාම දෙස් විදෙස් සියල්ලන්ගේ කණගාටුවට කාරණයක් විය.

පොකට් එකට දැනෙන්න ද?. IOC ත් වහාම තීරණයක් ගනී.. මාලිමා ආණ්ඩුවේ ඉන්ධන මිල සංශෝධනය වුණේ මෙහෙමයි..(UPDATE)
එම ඇතාගේ දල යුගලය සහිත හිස කොටස සංරක්ෂණය කිරීම සඳහා ගල්කිරියාගම වන සත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ වල දමා තිබෙනවා.
එසේම, මරණ පරීක්ෂණයේ දී ඇතාගේ උදරයේ තිබී රුපියල් 10 කාසියක් හමුවී තිබීම ද විශේෂත්වයක් වේ.
මෙම හස්තියා දෙස් විදෙස් සංචාරකයින් අතර ප්‍රසිද්ධියක් උසුලයි.
එබැවින්, හස්තියාගේ මරණය සංචාරක වශයෙන් මෙරටට අත්කරන්නේ බලවත් පාඩුවක් වේ.
කෙසේ වෙතත්, මීට දෙවසරකට පමණ පෙර දීඝදන්තු 2 ඇතා මියගියේ වෙනත් හස්තියෙකුගේ මාරාන්තික ප්‍රහාරයක් හේතුවෙන් ය.
You May Like This Video👇
.