ප්‍රධාන නගරයක රජයේ නිල නිවසකින් හමු වූ අබිරහස් මළ සිරුර. - සතියක් පරණයිලු.

Sri Lanka Police Government Of Sri Lanka Mysterious Death
By Wayomi Oct 11, 2024 12:31 PM GMT
Wayomi

Wayomi

Report

රජයේ නිල නිවසක් පිටුපස තිබූ මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මහනුවර, අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති දැනට භාවිතයෙන් ඉවත් කොට ඇති රජයේ නිල නිවසක් පිටුපස තිබියදී මෙය සොයාගෙන ඇති අතර එම නිල නිවස පිටුපස ආලින්ද කොටසේ තිබියදී මළ සිරුර හමු වී ඇත.

මිල සූත්‍රය වෙනස් වෙයි . - සහන ශීලී විදුලි ගාස්තු සංශෝධනය වෙන්නේ මෙහෙමයි.

මිල සූත්‍රය වෙනස් වෙයි . - සහන ශීලී විදුලි ගාස්තු සංශෝධනය වෙන්නේ මෙහෙමයි.

සියලුම විශ්‍රාමිකයින්ට රු. 3000 දීමනාව. - ලබන සතියේ සිට ලැබෙන්නේ මෙහෙමයි.

සියලුම විශ්‍රාමිකයින්ට රු. 3000 දීමනාව. - ලබන සතියේ සිට ලැබෙන්නේ මෙහෙමයි.


එම මළ සිරුර මීට සතියකට පමණ ඉහතදී මියගිය අයකුගේ බවටයි පොලිසිය සැක කරන්නේ.

දැනට දීර්ඝ කාලයක් වසා දමා තිබෙන එම නිල නිවස මේ වනවිට ඉතා අබලන් තත්ත්වයේ පවතින අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අද (11) අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා එම ස්ථානයට කැඳවීමට පොලිසිය පියවර ගෙන තිබූ අතර මහනුවර මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

කිලෝ එකක් රු.60 කට? - හිතාගන්වත් බැරි විදිහට දිවයිනපුරා එළවලු මිල සීඝ්‍ර ලෙස පහල යයි. - නව මිල ලැයිස්තුව මෙන්න.

කිලෝ එකක් රු.60 කට? - හිතාගන්වත් බැරි විදිහට දිවයිනපුරා එළවලු මිල සීඝ්‍ර ලෙස පහල යයි. - නව මිල ලැයිස්තුව මෙන්න.


දමිතත් එළියට විසිවුණු සජිත්ගේ සජබේ ජාතික ලැයිස්තුව මෙන්න.

දමිතත් එළියට විසිවුණු සජිත්ගේ සජබේ ජාතික ලැයිස්තුව මෙන්න.