පක්ෂ නායක රැස්වීමට මොකද උනේ.. - දයාසිරි ජයසේකර (VIDEO )

By Sithumi Oct 07, 2022 06:42 PM GMT
Sithumi

Sithumi

Report

අද පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක පක්ෂනායක රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අදහස් දැක්වූවා . එමෙන්ම ඔහු ප්‍රකාශ කර සිටියේ ලබන දහ වැනිදායින් පසු නැවත පාර්ලිමේන්තුව රැස් වන බවයි ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න.