දිනෙන් දිනම උදරය ඉදිරියට නෙරා එන්නේ ඔබේම වැරැද්දෙන් !
Abdomen
By Thaya
ලංකාවේ තරුණ තරුණියන්ට පවා තිබෙන ලොකුම ගැටළුවක් තමයි දිනෙන් දිනම උදරය ඉදිරියට නෙරා ඒම. ඔබ දැකලා ඇතිනෙ වයස 16යේ ඉඳන්ම වගේ අද ලංකාවේ කොල්ලො කෙල්ලන්ට මේ බඩ එන ප්‍රශ්නය තියෙනව බව. මෙසේ අඩු වයසින්ම බඩ එන්නේ ඇයි? ඔබේම වැරැද්දෙන් තමයි මේ අවලස්සන තත්වයට ඔබ පත්වෙන්නේ. ඔබේ මුහුණ කොච්චර ලස්සන වුණත් වැඩක් නෑ ඔබ තරබාරූ වී බඩේ ටයර් එල්ලී තියෙනවා නම්. ලස්සනම විතරක් නෙමෙයි නෙරා ආපු උදරය නිසා ඔබේ සෞඛ්‍යත් අනතුරේ.
දියවැඩියාව, අධික රුධිර පීඩනය, ආගාද, හෘදාබාධ, අස්ථි ගැටලු, හොර්මෝණ ගැටලු තමයි බඩ ඒමෙන් ඔබට ඇතිවිය හැකි සෞඛ්‍ය අවධානම්. ඉතින් ඔබත් කැමතිද මේ සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දෙන්න.?
ඇයි මෙහෙම උදරය නෙරා එන්නෙ?