ධනුශ්ක ගුණතිලකට ඇප..? ලැබුණු නවතම තොරතුර මෙන්න.
By Sithumi
දූෂණ චෝදනා එල්ල වි සිටින ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාගැනීම සදහා ඉදිරිපත් කෙරුණු දෙවන ඇප අයදුම්පත්‍රය දෙසැම්බර් මස 8 වනදා සලකා බැලීමට නිව් සවුත්වේල්ස් අධිකරණයට තීරණය කර තිබෙනවා.
ඒ, අදාළ ඇප අයදුම්පත්‍රය සලකා බැලිය හැකිද යන්න සම්බන්ධයෙන් එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයෙකු හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.
ඒ අනුව එම ඇප අයදුම දෙසැම්බර් මස 8 වනදා සලකා බැලීමට එහිදී තීරණය වී තිබෙනවා.
