ඩෙල්ටාව නිසා රෝග ලක්ෂණ නැතිවම ඇති වන භයානක තත්වය
Covid 19
Delta varients
Corona 19
By Sithumi
ඩෙල්ටා කොවිඩ් රෝගීන්ට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වාම හෘදයාබාධවලට ලක්වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒකකයේ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි.
එවැනි කොවිඩ් ආසාදිත රෝගීන් විසිදෙනකුට පමණ පසුගිය සති කිහිපයේ ඇන්ජියෝ ප්ලාස්ටික් සැත්කම් සිදුකල බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.
පලමු සහ දෙවන කොවිඩ් රැළි දෙකෙහිදි හෘදයාබාධයට ලක්වූ කොවිඩ් රෝගීන්ගේ ප්‍රවණනතාවක් දක්නට නොලැබුණු අතර තුන්වැනි රැල්ලේ දී මතු වූ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ සංකූලතාවක් ලෙස මෙය දක්නට ලැබෙන බව වෛද්‍යවරයා සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |