අද නුවරඑළියට මල්තුහින - අද දවසේ(24) කාලගුණ වාර්තාව..(PHOTOS)
nuwara eliya
nuwarelia
nuwaraeliya srilanka
explore nuwara eliya
nuwara eliya tour
nuwara eliya trip
trip to nuwara eliya
nuwara eliya travel
nuwara eliya hotels
nuwara eliya day tour
By Sewvandhi
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රතිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ අතර අද හිමිදිරියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මල්තුහින තත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවද අදාළ නිවේදනයේ සඳහන් වෙයි.
එසේම ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල රාත්‍රී සහ අලුයම කාලවලදී තරමක ශීත කාලගුණ තත්වයක් අපේක්ෂා කරනු ලබයි.
බස්නාහිර සබරගමුව, මධ්‍යමඋතරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකිද අදාළ නිවේදනයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |






