දෛනික කොවිඩ් ආසාධිතයින් ගණන එකවර ඉහළ යයි. අවදානම් තත්ත්වයක්
Covid-19
By Thaya
අද (21) දිනයේ කොවිඩ් ආසාදිතයින් 538ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 56,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 56,076කි.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 875ක් වේ.