අද මෙරටින් වෙනස්ම ආසාදිතයින් ගණනක්
By Sithumi
අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 542 ක් හඳුනාගෙන ඇති බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 652 දෙනෙකු අද (03) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 459,298ක් දක්වා ඉහළගොස් තිබේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |