අද වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන

By Sithumi Sep 28, 2021 03:39 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 290 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ

ඒ අනුව අද දින මෙරටින් හඳුනාගත් මුළු කොරෝනා ආසාදිතයින් ගණන  932 දක්වා ඉහළ ගොස් තිබේ

ඊයෙ 27 මෙරටින් කොරෝනා ආසාදිත මරණ 54 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා තහවුරු කර තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 12786 දක්වා ඉහළ ගොස් තිබේ. 

 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ 27 තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 26ක් සහ පිරිමි පුද්ගලයන් 29ක් වනවා. වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් ඊයේ තහවුරු කළ මරණ අතර නැහැ. අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ මරණ 10ක් වාර්තාවී ඇති අතර ඒ කාන්තාවන් 06ක් සහ පිරිමි පුද්ගලයන් 05ක් වශයෙන්. 

 අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 20ක් සහ පිරිමි පුද්ගලයන් 19ක් මෙම මරණ 55 අතර වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now