අද සමස්ථ ආසාදිතයන් සහ මරණ ගණන

Srilanka Corona virus covid 19
By Sithumi Sep 25, 2021 02:56 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින්  364 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

යනු අද දින හඳුනාගත් මුළු කොරෝනා ආසාදිතයින් ගණන 1146 ක්.

එමෙන්ම අද දිනයේ මෙරටින් කොරෝනා මරණ 79ක් වාර්තා වී ඇති අතර ඒ ඊයේ මෙරටින් හඳුනාගත් කොරෝනා මරණ ගණනයි. 

ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනා ගෙන ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 12609 දක්වා ඉහළ ගොස් තිබේ කාන්තාවන් 38 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 41 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය. 

තවද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 997 දෙනෙකු අද (25) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now