අද covid ආසාදිතයින්ගේ විශාල වෙනසක් - සිදු වූ දේ මෙන්න

Covid 19 Sri lanka covid 19 Corona virua
By Sithumi Sep 02, 2021 02:55 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මීට පෙර මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 2773 ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 846  හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත  කොරෝනා ආසාධිතයින් ගණන 3619 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාධිතයින් ගණන 447, 749 දක්වා ගොස් තිබේ.

________________________________

අද එන්නත් මධ්‍යස්ථානයක හදිසි ගුටිබැට හුවමාරුවක් 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now