අද දිනයේ මුල් වතාවේම ආසාදිතයන් ගණන වෙනස් වෙයි.

Covid 19 Sri lanka corona 19
By Sithumi Aug 31, 2021 12:20 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොවිඩ් ආසාදිතයන 2340 ක් වාර්ථා වී ඇති බව ශවේන්ද්‍ර සිල්වා සදහන් කරයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 2,164 දෙනෙකු අද (31) දිනයේ පිටවගොස් තිබේ.

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ වනවිට සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 374,156ක් බවය.