මෙතෙක් ඉතිහාසයේ වැඩිම ආසාදිතයින් ගණනක් අදත් වාර්තා වෙයි - දරුණු තත්වයක්
Corona virus
Covid 19
Sri lanka covid 19
Sinhala news
By Sithumi
අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 971 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව මීට පෙර හදුනාගත් කොරෝනා ආසාදිතයින් 3698 සමග අද දිනේ හඳුනාගත් මුළු කොරෝනා ආසාදිතයින් ගණන 4562 දක්වා ඉහළ ගොස් තිබේ .
ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 216ක් සිදුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර සිටිනවා.
දිනක් තුළදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය වන අතර සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 8,991ක් දක්වා
ඉහළට එම නිවේදනය පහතින්...
