සයිබර් චංචා ගැන ලාංකිකයන්ට අනතුරු ඇඟවීමක්. - මෙන්න කළ යුතු දේ ගැන දැනුම්දෙයි.

CID - Sri Lanka Police Sri Lanka Cyber Attack
By Wayomi Nov 07, 2024 09:21 AM GMT
Wayomi

Wayomi

Report

සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදු වුවහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමු කරන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

ඒ අනුව, අදාළ පැමිණිල්ල dir.ccid@police.gov.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කිරීමට හැකියි.

2024 අ.පො.ස උසස් පෙළ ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්. - දින දෙයි.

2024 අ.පො.ස උසස් පෙළ ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්. - දින දෙයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ, සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සුරක්ෂිත බව තහවුරු කර ගැනීම සදහා එකී සේවාවන්ගේ ද්විත්ව ස්ථාපනය වැනි ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම සුදුසු බවයි.

ඒ, අනුව සිය සමාජ මාධ්‍ය ගිණුම වෙනත් අයෙකුගේ ග්‍රහණයට ලක් වීම වළක්වා ගැනීමට සිය දුරකථනයට හෝ අදාළ ගිණුමට ලැබී ඇති කේතයක්, රහස් අංකයක් හෝ මුරපදයක් බාහිර පාර්ශවය වෙත යොමු කිරීමට පෙර අනන්‍යතාව තහවුරු කර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.

ජනපති අනුර උපයනවිට බද්ද සංශෝධනය කරයි. - . අඩු වැටුපක් සහ වැඩි වැටුපක් ලබන අයට ඉන් සහන ලැබෙන්නේ මෙහෙමයි.

ජනපති අනුර උපයනවිට බද්ද සංශෝධනය කරයි. - . අඩු වැටුපක් සහ වැඩි වැටුපක් ලබන අයට ඉන් සහන ලැබෙන්නේ මෙහෙමයි.

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වියදම් ඉහළට. - රු. බිලියන 480.3 ක්.??

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වියදම් ඉහළට. - රු. බිලියන 480.3 ක්.??

මෙච්චර කාලයක් සඟවා ගෙන සිටි රහස් ටික එළියට දායි.?? - Passport ගැටලුවට ඇත්ත හේතු හෙළි කරයි.(සම්පූර්ණ නිවේදනය සහිතයි)

මෙච්චර කාලයක් සඟවා ගෙන සිටි රහස් ටික එළියට දායි.?? - Passport ගැටලුවට ඇත්ත හේතු හෙළි කරයි.(සම්පූර්ණ නිවේදනය සහිතයි)

ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ගැන මහා බැංකුවෙන් සතුටුදායක දැනුම්දීමක්.

ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ගැන මහා බැංකුවෙන් සතුටුදායක දැනුම්දීමක්.

ReeCha