ප්‍රවේශමෙන්. - මෙරට දෙපාර්තමේන්තුවක වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්. - එහි අලුත්ම තත්වය මෙන්න.

Sri Lanka Cyber Attack Department of Meteorology
By Wayomi Nov 12, 2024 05:51 AM GMT
Wayomi

Wayomi

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළේ..

පසුගිය පළමු වැනිදා එම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සයිබර් ප්‍රහාරයට ලක්විය.

හිතාන්න බැරි ගාණකින් එක්වරම රන් මිල පහල යයි. - අඩු වූ නව මිල ගණන් මෙන්න.

හිතාන්න බැරි ගාණකින් එක්වරම රන් මිල පහල යයි. - අඩු වූ නව මිල ගණන් මෙන්න.

මහ බැංකුව ඩොලර් මිල දී ගත් හැටි හෙළිදරව් වෙයි. - සම්පූර්ණ විස්තරය මෙන්න.

මහ බැංකුව ඩොලර් මිල දී ගත් හැටි හෙළිදරව් වෙයි. - සම්පූර්ණ විස්තරය මෙන්න.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක නිලධාරි චරුක දමුණුපොළ මහතා,

"නොවැම්බර් පළවෙනිදා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් සම්බන්ධ තොරතුරු දැනුවත් කිරීමක් කළා අදාළ දෙපාර්තමේන්තුව විසින්. මෙම සයිබර් ප්‍රහාරයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ වෙනස්වීමක් ඇති වුණා. ඒ සම්බන්ධ මූලික පරික්ෂණවලින් අනතුරුව වෙබ් අඩවිය නැවතත් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු දැනටමත් කරමින් පවතිනවා. මේ සම්බන්ධ විමර්ශනයකුත් දැනටමත් ක්‍රියාත්මක වෙනවා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ යම් තොරතුරු වෙනත් බාහිර පාර්ශ්වයකට ගියාද නැද්ද යන්න වග. මූලික පරික්ෂණවලින් අනාවරණය වුණ තොරතුරු අනුව එවැනි කිසිදු තොරතුරක් බාහිර පාර්ශ්වයකට ලබාගැනීමක් හෝ සොරා ගැනීමක් වාර්තා වෙන්නේ නෑ."

ආරක්ෂක අමාත්‍යංශයෙන් අනතුරු ඇඟවීමක්. - මියන්මාරයේ සයිබර් කඳවුරට අලුතින් එක් වූ UAE ශ්‍රී ලංකිකයින් ගැන විශේෂ දැනුම්දීමක්.

ආරක්ෂක අමාත්‍යංශයෙන් අනතුරු ඇඟවීමක්. - මියන්මාරයේ සයිබර් කඳවුරට අලුතින් එක් වූ UAE ශ්‍රී ලංකිකයින් ගැන විශේෂ දැනුම්දීමක්.

දේශබන්දු පොලිස්පති ලෙස පත්කිරීම ගැන ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මෙන්න. - දිනයක් නියම වෙයි.

දේශබන්දු පොලිස්පති ලෙස පත්කිරීම ගැන ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මෙන්න. - දිනයක් නියම වෙයි.

ජනවාරියේ ඉන්ධන, ගෑස් හිඟයක්? - ඉන්ධන මිල සූත්‍රය නව රජයෙන් ඉවත් කරයි.?

ජනවාරියේ ඉන්ධන, ගෑස් හිඟයක්? - ඉන්ධන මිල සූත්‍රය නව රජයෙන් ඉවත් කරයි.?

ReeCha