හිතාන්න බැරි ගාණකින් එක්වරම රන් මිල පහල යයි. - අඩු වූ නව මිල ගණන් මෙන්න.
ඊයේ දිනයට සාපේක්ෂව අද (12) දවසේ රන් මිලෙහි අඩු වීමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව අද සටහන් වන නව මිල ගණන් මෙන්න,
🔸 රන් අවුන්ස (Gold Ounce) | Rs. 769,687.00 |
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs. 27,150.00 |
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 217,200.00 |
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs. 24,890.00 |
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.199,100.00 |
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.23,760.00 |
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.190,050.00 |