මෙරට තවත් ප්‍රධානතම වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක්..?
By Sewvandhi
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් වෙබ් අඩවියක් වන http://www.health.gov.lk/ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බව වාර්තා වනවා.
ටැමිල් ඊලාම් සයිබර් ෆෝස් නම් කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |