මෙරට ප්‍රධාන මාධ්‍ය ආයතනයකට සයිබර් ප්‍රහාරයක්.
Sri Lanka
Cyber attack
Hiru YouTube
By Aruna
අද අලුයම කිසියම් හෝ පිරිසක් විසින් Hiru YouTube නාලිකාවට සයිබර් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
කෙසේ වෙතත් මේ වන විට නාලිකාව යථා තත්ත්වයට පත් කිරීමට වහාම පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |