හමුදාව ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන හැටි මෙන්න. එලියට බහින්නේ පරිස්සමෙන් (VIDEO)

Sri lanka sinhala news covid 19 Curfew sri lanka
By Sithumi Aug 22, 2021 10:08 AM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම සදහා නිරෝධායන අදිරි නිතිය පැනවීමත් සමග එම කටයුතු වඩාත් සාර්ථකව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත, ශ්‍රී ලංකා පොලිසිය සමග සමිබන්ධීකරණයෙන් යුතුව ආරක්ෂක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබයි.

එසේ ක්‍රියාත්මක වැඩසටහන් අද දිනයේ (21) කොළඹ ප්‍රදේශය තුල ක්‍රියාත්මක වු ආකාරය දැක්වෙන වීඩියෝ පට ඔබගේ රූපවාහිනි සහ වෙබ් අඩවියේ පළකිරීම සඳහා කාරුණිකව ඉදිරිපත් කරනු ලැබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now