නිරෝධායන ඇඳිරිනීතිය පවතින කාලයේ තැපැල් කටයුතු සිදුවන ආකාරය ගැන දැනුම්දීමක්

By Sewvandhi Aug 21, 2021 05:13 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ තැපැල් සහ උප තැපැල් කාර්යාල වසා තබන බව නිවේදනයක් නිකුත් කරමින් වැඩබලන තැපැල්පතිවරයා දන්වා සිටිනවා.

එම කාලය තුළ අත්‍යවශ්‍ය ව්‍යාපාරික ලිපි බාරදීමට 0718123906 යන දුරකථනයෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ අධිකාරීවරයා අමතන ලෙස දන්වා සිටිනවා.

ඖෂධ බෙදාහැරීම සහ අධිවේගී තැපැල් කටයුතු ඇතුළු සේවාවන් කීපයක් සඳහා පමණක් තැපැල් සහ උප තැපැල් කාර්යාල අද (21) විවෘත කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery
ReeCha